Wela Story New Office Wal Katha Parawunu Malak පරවුණු මලක්

Wela Story New Office Wal Katha Parawunu Malak පරවුණු මලක්

පරවුණු මලක්

(Office Wal Katha)


මගේ නම නිරෝෂා. මට වෙච්ච සිද්ධියක් ගැන ඔයාලටත් කියන්න ඕන කියල හිතුනා. මේකෙන් ඔයාලටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි. මම උසස් පෙල ඉවර වෙලා අගනුවර තියෙන ලොකු ගාමන්ට් එකක සෙකට්රිු කෙනෙක් විදියට පත්වීමක් ලබාගෙන ඒකෙ වැඩට ගියා. ඒත් දවස් කීපයකට පස්සෙ අපේ බොස් මට බැල්ම දානවා කියල තේරුනා. මමත් ලස්සන කෙල්ලෙක්. තාම වයස 19 පහුවුණා විතරයි. උස අඩි 5'5 ක් විතර. ගොඩක් සුදුයි ඇඟත් ගානට ශේප් එකට තිබුනා. ඉතින් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මට කොල්ලො බැල්ම දානවා. හැබැයි මගේ බොස් මට දාපු බැල්ම නම් එච්චර ඇල්ලුවෙ නෑ.

Wela Story New Office Wal Katha Parawunu Malak පරවුණු මලක්

දවසක් මට බොස් කිව්වා ''නිරෝෂා, මට ඔයත් එක්ක වැදගත් කාරණා කීපයක් ගැන කතා කරන්න තියෙනවා ඒ නිසා ඔෆිස් ඇරුනම ටික වෙලාවක් ඉන්න පුලුවන්ද'' කියලා.  ඉතින් මම ඇහුවා ''ඒ මොකටද'' කියලා. ඉතින් එයා කිව්වා ''අපේ අලුත් ප්රොමජෙක්ට් එකේ වැඩ ගොඩක් තියෙනවා ඒ නිසා ඔයාට සයිට් විසිට් කීපයක් යන්න තියෙනවා නමුත් දැන් මම බිසි නිසා ඒ ගැන කතා කරන්න වෙලාවක් නෑ'' කියලා. ඉතින් මම කිව්වා ''එහෙනම් ටික වෙලාවක් ඉන්නම්'' කියලා. ඉතින් බොසුත් ''හා'' කියලා හොර හිනාවකුත් දැම්මා.

බොස් තාම තරුණයි. වයස 25ක් චිතර ඇති. එයා තමයි අපේ බ්රාටන්ච් එකේ මැනේජර්. උස නම් අඩි 5'8 ක් විතර ඇති. මාර හැන්ඩ්සම් හැබැයි ටිකක් කලුයි. ඔෆිස් එකේ ගොඩක් ලස්සන කොල්ලො ඉන්න නිසා කෙල්ලො එයාට එච්චර බැල්ම දාන්නෙ නෑ. ඒ නිසාමද දන්නෑ එයා තාමත් බැඳලත් නෑ. ඉතින් එයා ටිකක් දුකින් තමයි කාලය ගත කළේ.

ඉතින් නොදැනිම හවස් වුණා. ඔෆිස් එකේ හැමෝම ගෙවල් වලට ගියා. ඉතිරි වුණේ මමයි අපේ බොසුයි සිකියුරිටි අංකලුයි විතරයි. මම බොස්ගෙ කාමරේ ළඟට ගිහිල්ලා දොරට තට්ටු කළා. එයා ''කම් ඉන්'' කියල කිව්වා. ''ආ, ඔයාද. මම ඔයා එනකන් තමයි හිටියෙ. ඔයා හොඳට වැඩ කරගෙන යනවා. මෙහෙම දිගටම වැඩ කරගෙන යන්න පුළුවන් වුණොත් ඔයාට ළඟදිම ප්රො මෝශන් එකක් ගන්නත් පුළුවන් වෙයි'' බොස් එහෙම කියාගෙන කියාගෙන ගියා. මට ප්රොඔමෝශන් එකක් ලැබෙයි කියල කියපු කතාවට මට ගොඩක් සතුටුයි. ඒත් මම ඒක බොස්ට පෙන්නුවෙ නෑ.

ඉතින් බොස් හරිම සීරියස් විදියට මාත් එක්ක ප්රොාජෙක්ට් එක ගැන කතා කරන්න පටන් ගත්තා. ටික වෙලාවකින් බොස් කතාව වෙන අතකට හැරෙව්වා. ''නිරෝෂා ඔයා තාමත් තනියමද ගෙදර ඉන්නෙ. ගෙදරින් එහෙම තාම යෝජනාවක් ගෙනාවෙ නැද්ද'' බොස් එහෙම අහුවම මම ''නැහැ'' කියල කිව්වා. පස්සෙ බොස් කියනවා ''නිරෝෂා ඔයා ගොඩක් ලස්සනයිනෙ, ඔයාගෙ මූණ හරියට රෝස මලක් වගෙයිනෙ. කවදාවත්ම කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියෙ නැද්ද'' කියලා. ඒ වෙලාවෙ මගේ ඇඟ හීතල වෙලා ගියා. නිකන් හිම කුණාටුවකට අහුවුණා වගේ. මම බොස්ට කිව්වා ''මට බෝයිෆ්රෙින්ඩ් කෙනෙක් හිටියෙ නැහැ'' කියලා. මොකද ඇත්තටම මට කවදාවත් කොල්ලෙක් හිටියෙ නෑ.

ඉතින් බොස් එයාගෙ පුටුවෙන් නැගිටලා මං ළඟට ඇවිල්ලා මගේ අත් දෙකෙන් අල්ලලා කියනවා ''ඔයා හරිම ලස්සනයි මම ඔයාගෙන් ඇහුවොත් ඔයා මට කැමති වෙනවද'' කියලා. ඒ තමයි කොල්ලෙක් මගේ අතකින් අල්ලපු පලවෙනි වතාව. බොස්ගෙ අත නිකන් වාත්තු කරල වගේ.  මගේ ඇඟට නිකන් කරන්ට් එකක් වැදුන වගේ දැනුනා. අතේ ඉඳන් විදුලි රේඛාවක් මගේ මහපට ඇඟිලි දක්වා යනවා වගේ මට තේරෙන්න ගත්තා. මම බොස්ට කිව්වා ''මට ඒ ගැන කියන්න බැහැ, සර් ඇවිල්ලා මගේ තාත්තගෙන් අහන්න'' කියලා.

ඉතින් බොස් කියනවා ''හරි මම හෙට ඔයාලගෙ ගෙදර එන්නම්, ඒත් ඊට කලින් මට ඔයාගෙ පුද්ගලික දේවල් ටිකක් දැනගන්න ඕනෙ'' කියලා. මම ඉතින් ඒකට මොනවත් කිව්වෙ නැහැ. මොකද එවලෙ මම ටිකක් බයවෙලා හිටියෙ. එයා කොහොමින් කොහොමහරි ගොඩක් වෙලා මාත් එක්ක කතා කර කර හිටියා. මගේ හිතේ තිබුන බය ගතියත් ටිකෙන් ටික නැති වෙලා බොස්ව නිකන් මගේ හොඳ යාළුවෙක් වගේ දැනෙන්න ගත්තා. හැබැයි මම ජනේලෙ දිහා බලනකොට හොඳටම කලුවර වැටිලා. මම බොස්ට කිව්වා ''රෑ වෙන නිසා මට ගෙදර යන්න ඕනෙ'' කියලා. එවලෙ බොස් කිව්වා ''දැන් රෑ වෙලා නිසා ඔයාට ඔච්චර දුරක් ගෙවාගෙන තනියම ගෙදර යන්න අමාරුයි, මම ඔයාව ඇරලවන්නම්'' කියලා. මමත් ඉතින් ''හා'' කිව්වා.

Wela Story New Office Wal Katha Parawunu Malak පරවුණු මලක්

බොස් ඔෆිස් එක වහලා එළියට ඇවිත් කාර් එකට නැග්ගට පස්සෙ මමත් එයාගෙ කාර් එකට නැග්ගා. ඉතින් අපේ ගෙදර තියෙන්නෙ කොළඹින් ගොඩක් ඈත ගම්පහ පැත්තට වෙන්න. පොල්වතු අතරින් තමා අපේ ගෙදරට යන්න තියෙන්නෙ. ඉතින් අපි ගම්පහ හරියට එනකොට රෑ අටට විතර ඇති. දැන් අපි යන්නෙ කලුවර පොල් වත්තක් මැද්දෙන්. කාර් එකේ යන නිසා හිතට බයක් දැනුනෙ නෑ. ඒත් බොස් සැරෙන් සැරේ මං දිහා හරිම වල් විදියට බල බල හිනා වෙවී තමයි කාර් එක ඩ්රමයිව් කළේ. මට ඒක මොකද්ද වගේ.

ඔන්න ටික වෙලාවකට පස්සෙ කාර් එක එකපාරටම නැවතුනා. මම ඇහුවා මොකද උනේ කියලා. බොස් කිව්වා කාර් එකේ එන්ජින් එකේ ලෙඩක් කියලා. හදන්න ටික වෙලාවක් යයි කියලත් කිව්වා. මට හිතාගන්න බැරි වුණේ බොස්ගෙ මේ අලුත්ම කාර් එකේ එන්ජින් එක කැඩුනෙ කොහොමද කියලා. බොස් කාර් එකෙන් බැහැලා බොනට් එක ඇරගෙන මොනවද කළා. ටික වෙලාවකින් බොස් ඇවිල්ල කියනව ''නිරෝෂා හරි වැඩේනෙ වෙලා තියෙන්නෙ, මේකෙ ලෙඩේ මට හොයාගන්න බෑ, මම දන්න යාළුවෙක්ගෙ ගෙයක් තියෙනව මේ ළඟ අපි එහාට ගිහිල්ල උදව් ඉල්ලගෙන එමු. අනික මට ඔයාව මෙතන තනියම දාල යන්න බෑ. ඔයත් මාත් එක්ක එන්න'' කියලා.

මට ඒ වෙලාවෙ නම් හොඳටම බය හිතුනා. ඒත් මට සර්ට කැමති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ. ඉතින් මම බොස් එක්ක එයාගෙ යාලුවගෙ ගෙදරට පයින්ම ගියා. කපන්න පුළුවන් කළුවරේ අපේ මොබයිල් ෆෝන් දෙකේ එලිය විතරයි තිබුනෙ. මෙහෙම යනකොට හරිම සීතලක් දැනුනා. බොස් අහනවා ''නිරෝෂා ඔයාට සීතලද'' කියලා. මම ''ඔව්'' කිව්වා. පස්සෙ එයා එයාගෙ අත මගේ කර වටේ දාගෙන මාව එයාගෙ ඇඟට තුරුළු කරගෙන අහනවා ''දැන් ඔයාට සීතල අඩුයි නේද'' කියලා. ඇත්තටම මට ඒ වෙලාවෙ හරිම උණුසුමක් දැනුනා. ඉතින් මම ඔව් කියල ඔලුව වැනුවා.

ඉතින් මෙහෙම යන අතරෙ මට බොස් ගැන ආදරයක් ඇති වුණා. එයා ටිකෙන් ටික මගේ ඇඟ එයාගෙ ඇඟිලි වලින් අතගාන්න පටන් ගත්තා. මමත් එයාගෙ ඇඟට තුරුල් වෙලාම හිටියා. ටික වෙලාවකින් බොස් මගේ උඩ බොත්තමකුත් අතගාන්න පටන් ගත්තා. දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි ඒක මැදි වෙන්න තියාගෙන හෙමින් තද කරන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මගෙත් තරමක හැඟීම් ඇවිස්සිලා තිබුන නිසා එච්චර වෙනසක් පෙන්නුවෙ නෑ. මගේ අකමැත්තක් නෑ කියල පෙනුන නිසා ඒ පාර බොස් මගේ ඇඟ දිගේ පහලට අත අරගෙන ඇවිල්ලා අතන නතර වුණා. එවලෙ මට ඉවසගන්න බැරි තරමට පුදුම සහගත හැඟීමක් ආවා. බොස් හොඳට කෙල්ලන්ට සැප දෙන විදිය දන්නව වගෙයි කියල මට එවලෙ හිතුනා. එයා ගොඩක්ම පාවිච්චි කරන්න කැමති දබර ඇඟිල්ල. එයාගෙ දබර ඇඟිල්ල නිකන් ඉලෙක්ට්රිකක් ඩ්රිඇල් එකක් වගෙයි. මට ඒ වෙලාවෙ දැනුනෙ පුදුම සනීපයක්.

බොස් ඕනෙම දෙයක් කරපුදෙන් කියල මමත් ඒ සුන්දරත්වය විඳගෙන බොස්ට තවත් තුරුලු වෙලා හිටියා. ටිකකින් එයා මගේ මූනට එබිලා මගේ තොල් සිපගත්තා. මමත් ඒ මිහිර විඳගෙන එයාට දීගෙන හිටියා. අපි නතර වෙලා විනාඩි දෙකක් විතර එක දිගට කිස් කළා. පස්සෙ එයා මාව ඇදගෙන පොල් වත්ත ඇතුලට ගියා. මාත් මුකුත් නොකියම එයාගෙ පස්සෙන් ගියා. අපි එතන තණකොල ගොඩේ බිම හාන්සි වුනා.

Wela Story New Office Wal Katha Parawunu Malak පරවුණු මලක්

අපි ආයිත් කිස් කරන්න පටන් ගත්තා. ඒ අතරෙ මගේ බ්ලව්ස් එකේ බොත්තම් ගැලවෙන බව මට තේරුනා. ඒත් එවලෙ මට සර්ට එරෙහි වෙන්න ශක්තියක් තිබුනෙ නෑ. මමත් හිටියෙ අමුතුම ලොකෙක. එයා මගේ බ්ලව්ස් එක ගලවලා බ්රාන එකට උඩින් තන් දෙක ඉඹින්නයි මිරිකන්නයි ගත්තා. මම සර්ගෙ ඔලුව අතගෑවා. සර් මාව පැත්තකට ඇල කරලා බ්රාත එකේ හුක් එක පන්නලා අයින් කළා. ආයිත් මාව එයාගෙ පැත්තට හරවගෙන පිස්සුවෙන් වගේ මගේ තන් දෙක මාරුවෙන් මාරුවට ඉඹින්න ගත්තා. මගේ නොයිඳුල්ව තිබුන ලපටි සිරුර අද පළමු වතාවට පිරිමි පහසක් ලබනවා කියල තේරුනා. ඒ දැනුන මිහිර නිසා මට එයාව නවත්තන්න හිතුනෙ නෑ.

පස්සෙ සර් මගේ ස්කර්ට් එකයි අන්ඩර්ස්කර්ට් එකයි පෑන්ටි එකයි තුනම ගැලෙව්වා. පස්සෙ මගේ මුලු ඇඟම ඉම්බා. මගේ කකුල් ඈත් කරලා යෝනිය දිවෙන් තෙත් කරද්දී ''අනේ මට බෑ සර් තවත්.....'' කියලා මගේ කටින් කිය වුණා. එයා මගේ යට සාය අරන් බිමින් එලලා ඒක උඩින් මාව තියලා එයාගෙ ඇඳුම් ඔක්කොම ගැලෙව්වා. ඒ වෙලාවෙ බොස් මාත් එක්ක එකතු වුණා. මම එදා කෙල්ලෙක් ජීවිතේ ලබන උපරිම සතුට ලැබුවා. ඉතින් එදා රෑ අපි පොල් වත්තෙම ඉඳගෙන රැය පහන් කළා. අපි දෙන්නගෙම ඇඟේ කුනු ගෑවිලා. තෙත් වෙච්ච තණකොළ අපේ ඇඳුම් වල හැමතැනම. මම පාත් වෙලා බලද්දි මගේ යට සායෙ ලේ පැල්ලමක් තිබුනා. මට තේරුනා ඒ මොකක් නිසාද කියලා.

ඉතින් බොස් කියනවා ''නිරෝෂා මේ අපි දෙන්න ඉන්න විදියට අපේ යාලුවගෙ ගෙදර යන්න බෑ, අනික දැන් එලියත් වැටිලනෙ. මම ගරාජ් එකකට කෝල් කරල වාහනේ හදන්න එන්න කියන්නම්. අපි දැන් බස් එකෙන් ගෙදර යමු'' කියලා. මමත් වෙන කරන්න දෙයක් නැති නිසා ඒකට කැමති වෙලා ගෙදර ගියා. බොස්ගෙ ගෙදර තියෙන්නෙ කොළඹ නිසා එයා කොළඹ බස් එකක ගියා. මට එවලෙ හිතුනා මම මගේ වටිනාම වස්තුව නැති කරගත්තා නේද කියලා. ඒත් මට බොස් ගැන ලොකු විශ්වාසයක් තිබුනා. මොකද එයා ලොකු වැදගත් පවුලක කෙනෙක් නිසා.

මට ගෙදර ගියාට පස්සෙ හරිම වේදනාවක් දැනුනා. මගේ පිටිපස්සෙනුත් හරිම දැවිල්ලයි. නිකන් පුපුරලා වගෙයි. මම කණ්නාඩි මේසෙ ළඟට ගිහින් පාත් වෙලා මගේ සාය උස්සලා බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියලා. එතන රතු පාටට ඉදිමිලා. මම ටොයිලට් එකට ගියාම අරවත් එක්ක ලේත් ගියා. මට හොඳටම බය හිතුනා. ඒත් රෑ වෙනකොට ඒක ඇරිල ගියා.

ඉතින් මම පහුවදා කිසිවක් සිදු නොවුණ ගානට ඔෆිස් එකට ගියා. ගිහින් බොස් එක්ක ටිකක් හිනත් උනා. ඒත් බොස් මාව එච්චර දන්නැති ගානට මං දිහා බලලා ඔෆිස් එකේ වැඩ ගැන සීරියස් විදිහට කතා කළා මිසක් මොකුත්ම වෙනසක් පෙන්නුවෙ නෑ. මම හිතුවා බොස්ට ලැජ්ජා හිතිලා මාත් එක්ක හිනා වෙන්නෙ නෑ කියලා. මමත් වෙනද වගේ වැඩ ටික කළා. ඉතින් හවස් වුණාට පස්සෙ මම බොස්ගෙ රූම් එකට ගිහිල්ල ඇහුවා ''ඔයා මොකද අද දවසෙම මාව මගහැරියෙ'' කියලා. මෙන්න මෙයා කියපි ''මම ඔයාගෙ බොස්. මට ඔයත් එක්ක දවසෙම කතා කර කර ඉන්න බැහැ. ඔයා දැනගන්න ඕනෙ ඔෆිස් එකේ ඉන්න විදිය'' කියලා. පස්සෙ මම ටිකක් වෙලා බිම බලාගෙන ඉඳල ඇහුවා ''ඔයා අපේ ගෙදර එන්නෙ කවදද'' කියලා. බොස් කියනවා ''මම ඔයාගෙ බොස් මිසක් බෝයිෆ්රෙඔන්ඩ් නෙමෙයිනෙ. ඉතින් මම ඔයාගෙ ගෙදර එන්නෙ අහවල් එකටද'' කියලා. මට ඒ වෙලාවෙ දෙලෝ රත් වුණා. මම හොඳටම අඬන්න ගත්තා. මාව හරිම ආත්මානුකම්පාවකින් පෙළිලා ගියා. මම අඬනව බලාගෙන ඉඳලා බොස් කියනවා ''මම ඔයත් එක්ක ඊයෙ රෑ එකට හිටිය එක ඇත්ත. ඒත් මම ඔයාව බඳිනව කියල පොරොන්දු වුණේ නැහැනෙ. අනික ඔයා කොල්ලෙක් එක්ක එකට ඉන්න කලින් දැනගන්න ඕනෙ ඒ කෙනා ඔයාගෙ නීත්යාලනුකූල ස්වාමිපුරුෂයාද කියල. අනික මම ඒ වෙලාවෙ ඔයාට අතරව කළේ නැහැනෙ. ඔයත් කැමැත්තෙන්ම තමයි මාත් එක්ක එකතු වුණේ. අනික ඊයෙ රෑ පුරාවටම මගේ මොබයිල් ෆෝන් එකේ වීඩියෝ රෙකෝඩින් ඔන් කරල තිබුනෙ. ඒ නිසා ඔයා මට විරුද්ධව නඩු දැම්මත් මං ගාව ඕන තරම් සාක්‍ තියෙනවා'' කියලා.

පස්සෙ මට තේරුනා මෙයා මේක කලින්ම සැලසුම් කරලා කරපු දෙයක් කියලා. මට තවත් බොස් එක්ක කතා කරන්න දෙයක් තිබුනෙ නෑ. මම හැඬූ කඳුලින්ම බොස්ගෙ රූම් එකෙන් එළියට ගියා. මම එදා ගෙදර ගිහිල්ල සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න බාත් රූම් එකේ ටැප් එක ඇරගෙන හොඳටම ඇඬුවා. ඊට පස්සෙ මම එදා ඉඳන් ඔෆිස් යන එක නැවැත්තුවා.

ඉතින් බලන්න අපි වගේ අහිංසක කෙල්ලන්ට කෙල්ලන්ගෙ දුර්වලතා හොඳට හොයලා කොළඹ ඉන්න සල්ලිකාර කොල්ලො කරන දේවල්. කෙල්ලෙක්ගෙ වැදගත්ම සහතිකය කෑලි කෑලි වලට ඉරන්න මෙයාලා වගේ බොස්ලට හරි සුළු දෙයක්. ඇත්තෙන්ම මම හිතුවෙ ඒක එතනින් ඉවරයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. ඊට පස්සෙ මොකද වුණේ කියන එක මම ළඟදිම මේ බ්ලොග් එකට ලියනවා. 

Comments